Posts

Showing posts with the label ඩා විංචි කේතය.

ඩා වින්චි කේතය.

Image
ඩා වින්චි කේතය... මෙම පොත මා වසර කිහිපයකට ඉහත කියවු පොතකි..මෙ ගැන යම් සටහනක් තැබිමට කලක සිට උවමනාව සහ කැමැත්ත තිබුනද යම් කාරනා මත එය අත පසු වුනි..නමුදු කිහිප දෙනෙකු මෙහි සත්‍යසත්‍යතාව විමසු නිසා මෙම සටහන තැබිමට සිතුවෙමි.. වරෂ 2003 තුන තරම් කාලයක ලියා පල කලද මෙම කෘතියට තවමත් බොහො රටවල පාඨක ඉල්ලුම අඩු වි නොමැති බව අපට පෙනෙන කරැනකි. ලොකයෙ භාෂා 44 ට පමන පරිවර්ථනය වුත් මිලියන 80 ත් 100 අතර ප්‍රමානයකින් අලෙවි වි වාර්ථාගත අන්දමින් අලෙවි වාර්තා පවා යම් රටවල තැබුවා වුත් ඉතා විශිෂ්ඨ නවකතා ගනයට අයත් කෘතියකි මෙ.. බයිබලයෙ යම් යම් තැන් අල්ලා ඇති නිසාත් කිතු දහමෙ සමහර සංවේදි තැන් ඉතා සියුම්ව අතපත ගා ඇති නිසාත් මෙය සත්‍ය ලෙස බොහො පාඨක මනසට යැම වැලැක් විය නොහැකිය. ලොකයෙ බොහො රට වල කලව කලාව ලෙසත්,සත්‍ය  වෙනකක් මෙන්ම සත්‍යය හා කලාව පටලවා නොගන්නා නිසාත් ගැටලුවක් පැන නොනැගුනද ,ලංකාවෙදි බොහො කලා කෘති වල මහා විචාරකයො පවා කලාව ගැන කතා නොකර එහි සත්‍ය අසත්‍ය සෙවිමට උත්සුක වනවා මා බොහො චිත්‍රපට විචාර වලදිද දැක ඇත්තෙමි.එවාට උදාහරන නොදෙනුයෙ මෙය පොත ගැන කතාවක් මෙන්ම මෙය කෙටියෙන් ලිවිය යුතු බැවිනි. පාඨක...