Posts

Showing posts with the label නව කොරොනා සහ ජාතියේ කුහකත්වය.

නව කොරොනා සහ ජාතියේ කුහකත්වය.

Image
නව කොරෝනා (covid-19) සහ ජාතියේ කුහකත්වය... චීනයෙන් ඇරඹි නව කොරෝනා (covid-19) වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අතර ලොව සියලුම රටවල් පාහේ රෝග නිරෝධන කටයුතුද කඩිනමින් සිදු කරමින් සිටී. ලංකාවේද එය එලෙසින්ම සිදුවන අතර ලොවම මවිත කරමින් අපේම නිසුන්හැ රැකුමට හැඳල නිරෝධන මධ්‍යස්ථානයට ලාංකීය ජන සමූහයක් විරෝධය දැක්වීම දැඩි පිළිකුලක් දනවයි. මෙය ඔවුන්ගේ නොදන්නා කමද,නූගත් කමද, කුහක කමදැයි අප නොදන්නා නමුදු එය එසේ සිදු වෙමින් පවතී. ලාංකීය කතකට ඉතාලියේදී මෙම රෝගය ආසාධනය වූ අතර කිසිඳු වෙනසක් නොමැතිව මේ වන විට එම රටේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඇය හට නිසි ප්‍රතිකාර සිදු කරමින් සිටිනුයේ රට හො ජාතිය ගැන නොසලකාය.ඒ උදේ හවා පිරිත් නොඅසනා රටකි. නමුදු නිතර පිරිත්අ අසන බන අසන අපේම රටේ විදෙස් ගත ලාංකිකයාට තම මව් රටට පැමිණීමේදී රෝග නිරෝධනය සඳහා වෙන් කල මධ්‍යස්ථානයට ඇතැම් ආගමික නියෝජිතයින් සහ සමහර දේශපාලකයින්ද මූලිකත්වය ගනිමින් දැඩිව විරෝධය පාමින් සිටී. මව් රටට පැමිණෙන මෙම ශ්‍රී ලාංකිකයන් හට රෝගය ස්ථිර ලෙස වැලඳී ඇතැයිද කියා අප නොදනිමු.නමුදු රටේ ආරක්ෂාවට සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ වල...