Posts

Showing posts with the label නිදහස.

නිදහස.

Image
නිදහස.... ලොව මානව වර්ගයා බිහිව ඇත්තේ ම සාමාජීය සත්වයෙකු ලෙස ය.බොහෝ අය තනිව ජීවත් වීම තනිකම විදීම වැනි සිත සනසා ගැනීමට යම් යම් දෑ පැවසුව ද කිසිවෙකුටත් තනිව දිවි ගෙවිය නොහැක. මිනිසෙකුට හෝ ගැහැනියකට සහකරුවෙකු සහකාරියෙකු අත්‍යාවශ්‍ය ලෙස ජීවත්වීමට අප පරිනාමය වි ඇතුතෙමු.එය ලිංගිකත්වය ම නොව.තම අදහස් බෙදා හදා ගැනීම, අනෙකාගෙ ප්‍රශ්නයකට සවන් දීම,කොටින්ම තමා තනි වි නැති බව අනෙකාට හැඟෙන ලෙස ජීවත් වීම වැනි කාරණා නිසා මනු සතා යුගල ලෙස ජීවත් වන බව පැවසිය හැකිය. උහුලා ගත නොහැකි තනිකම,විඳ දරා ගත නොහැකි පාළුව,දරාගත නොහැකි කාන්සිය,ලොව්තුරා ප්‍රේමනීය මිහිරියාවක දැවටි හදවත් පිරි මදින්නේ ද එවැනිම පාළුවක්,තනිකමක්,කාන්සියක් ඇති හදවතක් සමඟ බව හොඳින් නිරීක්ෂණය කළ හොත් අපට දැක ගත හැක. මෙලොව තනිව විදදරා ගත හැකි සොම්නසක් නැති වුව ද අප සමහරුන් තනිවි නිදහසක්, සතුටක් සෙවීමේ මිරිඟුවක පැටලෙන්නේ ද ඉහත සබදතාවල යම් ප්‍රථිපලයකින් ද විය හැකිය. මිනිසා සමාජ සත්වයෙකු බව මා කිව යුතු නොවේ.මිනිස් බව ඔප වැටෙන්නේ ද සමාජ ඇසුරින් වුව ද මිනිසුන් නොමිනිසුන් වන අවස්ථා ද සමාජ ඇසුර නිසා ම වන නිසා බවට ද උදාහරණ අනන්තවත් වේ. අ...