කොරොනා(covid-19)පෙනෙන තරමට බියවිය යුතුද?

කොරොනා (Covid - 19) පෙනෙන තරමට ම බිය විය යුතු ද? ____________________________________________________ මිනිසා කෙතරම් තාක්ෂණිකව දියුණු වුවද පාරසරික යම් යම් කාරණා ජය ගැනීම එතරම් පහසු නොවේ. ලොව බොහෝ ලෙඩ රෝග සඳහා විවිධ ඖෂධ සොයා ගෙන ඇති නමුදු නව රෝගයක් ඇති වූ වහාම එය පැතිර යන ප්‍රවනතාවය මෙන්ම මිනිසාගේ බිය ද ඉහළ අගයක් ගනි. එයට හොඳම උදාහරණය අතීතයෙ කොළරා වසංගතය යි.නමුදු එය අද සාමාන්‍යකරණය වී ඇත. කොරොනා වෛරසයකි. එයට නිසි ප්‍රතිකරයක් ද නොමැත. නමුදු අප සිතනා තරමට එයට බිය විය යුතු ද?මාගේ අදහස අප එසේ බිය විය යුතු නැත යන්නයි. මන්ද ඔබට මෙම වගුව දෙස බැලිමේ දී කොරොනාවලට වැඩි මරණ සංඛ්‍යාවක් වෙනත් රෝග හේතුවෙන් සිදුවන බැවිනි. මෙහි සඳහන්වන්නේ දැනට ලොව මරණ අනුපාතය රෝග අනුව කොතරම් ද යන්නයි. මෙහි අවම අගය බෝ නොවන රෝගයක් වන පිළිකාව ගෙන ඇත.එමෙන්ම මෙයට අනුව ලොව වැඩි ම මරණ සංඛ්‍යාව සිදු වන්නේ ද බෝ නොවන රෝගවලින් බව පැහැදිලි කරුණකි. කොරොනා හෝ බෝ වන වෙනයම් රෝගයක් හෝ ඒ අසලටවත් පැමිණ නැත.කොරොනා නව වෛරසයක් නිසාත් නිසි ප්‍රතිකාරයක් නොමැති නිසාත් මිනිසා එයට බිය වීම සාමාන්‍ය වේ. නමුදු අප බුද්ධි...